Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sedadare
Dhyan Hewage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සේදාදරේ
මා වෙලෙනවා... දැනෙනවා
මේ ආදරේ
මා දන්නවා... හිතෙනවා
මා දන්නවා... හිතෙනවා
සල්පිලේ මට ලංසු තිබේනම් ඈට කියා
ඕ... රජ මාලිගේ නුබ වෙන්න තියේනම් රාණි වෙලා
සිතලු සේනා
සයන මායා... නුරා
හිතෙන් නම් මා
අඟනු ගේනා... මගේ චේතනා... මටම හංගා
සල්පිලේ මට ලංසු තිබේනම් ඈට කියා
ඕ... රජ මාලිගේ නුබ වෙන්න තියේනම් රාණි වෙලා
ඕ... හංසියේ නුබ යන්න ගියේනම් සේද ඉරා
ඕ... පිච්ච මල් මේ මාවතේ ඇයි ඈට කියා
සේදාදරේ
මා වෙලෙනවා... දැනෙනවා
මේ ආදරේ
මා දන්නවා... හිතෙනවා
මා දන්නවා... හිතෙනවා
සල්පිලේ මට ලංසු තිබේනම් ඈට කියා
ඕ... රජ මාලිගේ නුබ වෙන්න තියේනම් රාණි වෙලා
ඕ... හංසියේ නුබ යන්න ගියේනම් සේද ඉරා
ඕ... පිච්ච මල් මේ මාවතේ ඇයි ඈට කියා