Skip to content

Dedunu Pata Samanalayo

Chandraleka Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දේදුනු පාට සමනලයෝ අහසේ රංචු වෙවි තටු සලලා යති පියඹා එන සේ පේළි ගැසී// දේදුනු පාට සමනලයෝ... ලස්සන එරබදු මල් පිපිලා පාලා මල් හිනා අවුරුදු දා ළඟ එනවා ගහේ කොහා එලුවා// නව අවුරුදු දා ගී හඬ රැව් දෙයි... දේදුනු පාට සමනයෝ...// ඔන්චිලි වාරම් හඬ දෙන්නා ගෙන එයි වාසනා මල් වාගේ පොඩි දරුවෝ රංචුව සෑදීලා සුවඳට හිනැහෙන්නා... දේදුනු පාට සමනයෝ...//