Sanda Nihanda Wela
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
තරු පායා ආකාසේ
පුරසාරම් කී මේ යාමේ
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
තරු පායා ආකාසේ
පුරසාරම් කී මේ යාමේ
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ ඔය හැටි බැබළෙනු ඇති
තරු එළිය නිසා
සඳ ඔය හැටි බැබළෙනු ඇති
තරු එළිය නිසා
තරු කියනා විට දී සඳ හා ඔරවද්දී
සඳ නිහඬ උනා
තරු කියනා විට දී සඳ හා ඔරවද්දී
සඳ නිහඬ උනා
තරු පායා ආකාසේ
පුරසාරම් කී මේ යාමේ
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
සඳ නිහඬ වෙලා
තරු පායා ආකාසේ
පුරසාරම් කී මේ යාමේ