Skip to content

Numba Ma

Prabhasha Weerasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ හිත පාරා රිදවුම් හෝරා පෙනුනේ මායා මිදිලා මාහා රිදවුම් බෝමා කිමදෝ ආශා හිනැහී මා හා නැවතී ඇයි පෙර හා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා මගේ නෙවෙයි නෑ ඒත් ඔබ මගෙමයි මන්දාකිනි සීමා නැති කාලයේ පෙම් ගී රචකයෙක් නැති ලෝකයක් පරතෙරක් නැති මට අහිමිද නුඹ නෑ නුඹත් ඇති ඒ මතක අමුනන්න හුස්ම සිපගන්න ඇති බෝ ජීවිත නිමක් නැති මනසේ සේයා ඇඳිලා චායා මඟහැරිලා මා ඒ හිත ඇයි පෙළිලා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා