Premen Mula Wu
Malith Udayanka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ප්රේමෙන් මුලා වූ මගේ ජීවිතේ
කඳුළුයි සදාකල් මට හිමි කළේ
මව්ගේ සෙනෙහේ දුක් ගිනි නිව්වේ
අඳුරින් පිරුණු ලොව එළි කළේ
(මට උන්නේ නුඹ පමණි මේ දිවි තලේ.....//)
ඈගේ සෙනෙහෙන් මංමුලා වෙලා
දිවිය පහනේ සිළුව ඈතට කළා
රැකගන්න නුඹේ පුතුව මිරිඟු කතරෙන් සදා
වින්ද දුක් කඳුළු සෙනෙහේ කවියක් ලියා
සෙනෙහේ කවියක් ලියා......
ප්රේමෙන් මුලා වූ......
දිවිය දුන් නුඹේ පහන් සිළුවයි සදා
සෙනෙහේ උල්පත නුඹයි මට දිවිතුරා
කමා කරනු මැන නුඹේ පුතු මා සදා
රකිමි නුඹ මාගේ දිවි ඇති තුරා
(මාගේ දිවි ඇති තුරා.....///)