Skip to content

Cricket Piththa Athata Aran

Ginger
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ක්‍රිකට් පිත්ත අතට අරන් ඔයා එනකොට කැහෙනවා දැන් මගේ හදවත අනේ මෙදා සැරේ ගොඩදාන්න ඕනේ මැච් එක ඔයාටමයි මගේ බකප් එක ඔයා තමයි මගේ පිකප් එක// බොලේ දාන අයියා ටිකක් මේක අහන්න බොලේ ටිකක් හිමින් දාන්න දුෂ්රා වෙලා වේග පන්දු එපා දාන්න එපා එපා අවුට් කරන්න... බෝල් කරයි මැද කණුවට එපා සැලෙන්න ඉස්සරහට ඔයා පනින්න ෆිල්ඩර්ස්ලා ෆුල් හොල්මන් කරලා දාන්න අනේ හයේ එකක් උඩින් ගහන්න... ක්‍රිකට් පිත්ත... මෑන් ඔෆ් ද මැච් කියලා රෙකෝඩ් තියන්න බොලේ බලලා හොඳට ගහන්න සෙන්චරියක් අරන් රටට එන්න බලන්න ලංකාවේ නම රැකගන්න... එක ලකුණයි ගන්න ඕනේ ගේම දිනන්න විකට් එකේ ඉන්න බලන්න අනේ අම්පයර් අන්කල් මේ අපට දිනන්න බැරිද අපට සපෝට් කරන්න... ක්‍රිකට් පිත්ත...