Hinahenna Sewwandiye
Shihan Mihiranga
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගු ඒ මාවතේ
සුවදයි ඔබේ ආදරේ
සුවදයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
(Instrumental)
කියන්න ඔබ ඇයි මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඩවන්නේ
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඩවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ලඟ කිසිදා නොරැදුනු කදුලක් අද ඔබ දැක මගෙ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
(Instrumental)
කියන්න ඔබ ඇයි මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඩවන්නේ
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඩවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත්හරිනා බව සිත නෑ පිළීගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගු ඒ මාවතේ
සුවදයි ඔබේ ආදරේ
සුවදයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ...
(END)