Ai Kelle
Malindu Fernando
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඔබද මම හෙව්ව හිත හොරා ගත්ත
දෙව්ලොවෙන් වැඩිය මා හුරතලියේ
ඔය නුරා බැල්ම ලා දෙතොල් පාට
මා හැඟුම් මත් කලේ ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
(ඔය විසේකාර දැඟලිල්ලට ඉඟ නළවන ගැස්සිල්ලට
මගෙ කීකරු හිත නුඹ ලඟ නැවතිලා...//)
ඔය නුරා බැල්ම ලා දෙතොල් පාටින්
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
(ඔය රාගික නෙතු වහන්න ලැම ගෝමර පෙති ගනින්න
මට චුට්ටක් ලං වෙන්නට හිතෙනවා...//)
පාට ගෑ දෙතොලින් මතකයන් තිබ්බේ
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
(මා මත් කල ඔය බැල්මේ ආදර සිතුවිලි ඇඳුනේ
කිසිදා නොගැයූ තනුවක් නිමි වුනා...//)
මට මෙසේ නොකියා ඔබ යන්නේ ආදරේ
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
ඔබද මම හෙව්ව හිත හොරා....
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..