Skip to content

Roda Bandila

Kasun Kalhara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

චිත්‍රපටය : තාල (2019) රොද බැඳීලා නගින දා මන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේ හැර දමා ගියත් කවුරූ හුදකලාවේ යා යුතූ චණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹී කවුළු වසාලා එළි නිවා නිදන දා අකුණකින් එක හදක් ඇවිලී හුදකලාවේ හෝ දැල්වෙවී