Skip to content

Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma

Damith Asanka, Damith Hapangama
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා..... කටුක ලොවේ සොඳුරු සුවේ මට පෙන්වූ අම්මා කඳුළු වලින් හැම දුකක්ම දමනය කළ අම්මා (මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා....//) සංසාරේ මා දුටු..... කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරේම වඳිමි අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි (බුදු වෙනදා මගේ අතින් මා උවතැන් කරමි....//) සංසාරේ මා දුටු.....