Skip to content

Ahamben Payala Ahase

Senanayaka Weraliyadda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අහම්බෙන් පායලා අහසේ ජීවිතේ බැස යන සැඳෑවක සිතිජ මායිම කඳුළු සළනා සඳවතී ඉතිං යන්නට වරම් දීපන් හිතවතී දෙනෝ දාහක් තරුත් අහසේ හොරෙන් බලමින් සිටී අප දෙස කඳුළු පිසදා හිනැහියන් මා සඳවතී සෙනේ කිරණක් අරන් යන්නම් හිතවතී මට ඒ ඇතී අඳුරු අහසත් බලා ඉන්නේ සොඳුරු සඳකින් එළිය වෙන්නයි ඉකිය නවතා මුහුණ බලපන් සඳවතී නුඹේ ලෝකය එලිය කරපන් හිතවතී මට ඒ ඇතී අහම්බෙන් පායලා