Skip to content

Mandanawa Karanawa

Nanda Malani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ// කතරගම ගියා තමයි මැණික් ගඟත් හිඳිලා කිරිවෙහෙර් මළුව වටේ පහන් වැටම නිවිලා// ඉකි බිඳ බිඳ මං හැඬුවලු මහ රෑ නින්දෙදි නඩේ ඈයෝ විහිලු කළා වැඩිහිටි කන්දේදී// ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ// මන්දනාව කාරණාව...