Skip to content

Hela Kula Sirithata

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හෙළ කුල සිරිතට සුභ නැකතින් මංගල ගමනට යන දියණි// ආසිරි ගී මැද අතපැන් වත්කර බැඳි පිළි අන්දලා වත්සුනු තවරා මල් වැල් එල්ලා වරලස හැඩවීලා// හෙළ කුල සිරිතට... ජීවන ගී පොත සුපුරුදු තාලෙට ගීයෙන් සරසාලා නෑදෑ මව්පියෝ වරම් ගන්න දුව බුලත් හුරුළු දීලා// හෙළ කුල සිරිතට...