Skip to content

Dubala Aesata

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(දුබල ඇසට නොපෙනුනාට වලාකුලක සැඟවුනාට තනි තරුවක් අහසේ නෑ පායන්නේ (සිතැඟි මිරිගුවක් පමණයි) //)// දුක් වන්නට තනිවුනාට තනියම රෑ වැලපුනාට සක් කවයේ සුව සැප කැරකේ නොමල ගෙයක අබ ඇටයක් නෑ// දුබල ඇසට....// සැප දක්මින් හිනැහුනාට ලොවක් පෙරලා දැන්නුවාට සක් කවයේ සුව සැප කැරකේ සමඟ සිනාවෙන කිසිවෙක් නෑ// (දුබල ඇසට නොපෙනුනාට වලාකුලක සැඟවුනාට තනි තරුවක් අහසේ නෑ පායන්නේ (සිතැඟි මිරිගුවක් පමණයි) //)//