Sanda Mora
Malani Bulathsinhala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබෙ රුව පෙනෙනවා
කවුළුව තුලින් මට
ඉකි ලන හදින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට
පහන් දොරින් හිරු එබිකම් කරන සඳ
මා අසලින් නුඹ නැතුවා දුකකි
සීත නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබේ මුදු පහස මට නැතුවා දුකකී