Skip to content

Sihil Nuwan Thula Yahana Thanagena

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සිහිල් නුවන් තුල යහන තනාගෙන සැතපෙනු මැන සුවයේ එවන් වෙලාවක මම මගෙ ඇසිපිය වසාගනිමි රහසේ // ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට නොයනු මැනවි පිටවී සදා මගේ එක දසුනමවී ඔබ එහි සැතපෙනු මැනවී // මෙවන් හැඟීමන් නැත පෙර පහලව අරුමෙකි මහ පුදුමයි භවෙන් භවේ ඔබ මට හමුවන්නට මා පතනා පැතුමයි // මගේ හදේ දිනු අරුමැති ගීතය කොදුරනු ඔබට ඇසෙයි දැනේ එකල වෙන දසුනක් නැති බව මට මුළු ලොවම කුසේ // සිහිල් නුවන් ....