Danena Duka
Prabath Sameera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා
මේ හිතම රිදවාලා ඔබ වෙන් වුණා
යලි එන්න මා සොයා ඉන්නම් බලා
දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා......
ආදරෙන් දෑස් අගින් කී කතා මට ලං වෙලා
හීනෙනුත් ඔයා ඇවිත් හිනැහුණා හිත රිදවලා
මුළු රෑම මා හැඬුවා සිහි වී ඔයා
යලි එන්න මා සොයා ඉන්නම් බලා.....
දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා......
ජීවිතෙන් ඔයා ගියා මා නෙතේ කඳුලැල් තියා
ආවොතින් යලිත් ඔයා ආදරෙන් ඉන්නම් සදා
පාළුවේ මා දමා වෙන් වී ගියා
යලි එන්න මා සොයා ඉන්නම් බලා.....
දැනෙන දුක වාවාගන්න......