Numbe Ras
Dilo, Zany Inzane
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු
නුඹව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අගුළු
ආදරේ වගේ නම් සිංහල
බැදි අකුරු
මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
මේ වෙන්නේ නැති දේවල් වෙනුවෙන්
මං කැප කලේ
ඊට කලින් කරන්න තිබ්බ දෙයක් මම අද කලේ
ඊට වඩා සැපයි කෙටුව නම් කුඹුරක්
මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක්
අද දෙන්නාම සතුටින්
එදා ඒ කාලේ කිව්වා නම්
අයියේ මේ මගේ පපුවේ සිදුරක්
එපා වෙනකන් සිංහලෙන් කිව්වා
ඒක වෙනස් කරන්න දැගලුවා
ගොඩක් අය ඔයාට කලින් හිටිය
ඔයාට ඕනේ විදිහට ඉදී මලමිනිය
එක මලක් නිසා මිස් වුනා මල් වත්තක්
මං කරුමෙට ඒ මලට කැමති වුනා
මං ආස කරපු ගොඩක් දේවල් කෙටි කාලෙන්
මට වහ කදුරු වුනා
නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
කෙල්ලේ මං
නුඹව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අගුළු
ආදරේ වගේ නම් සිංහල
බැදි අකුරු
මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
දැන් ගොඩක් දෙනෙක් පව්
ඇබ්බැහි වෙලා පස්සෙන් යන්නේ
ඇදපං ගවුම්
ගැලපෙන්නෑ කාටත් වෙලා පවුල්
එපා මේ මට තව්
ෆක් ලව්
ඇඩුවේ නාඩෝ මම පස්කා
දෙන්න ඕනෙ මචං එයාට ඔස්කා
කෙලවුනේ හින්දා ඇගේ මතේ
දීපු දේවල් අරන් බහින්න
ඕනේ නෑ මට මුතු රතේ
ගිනිමත් රහ
මායම් කාරි අද නෑ
මුසාව පාවී යා
බොරු වාද දෙන්නේ
මාව තම්බන්න නම් කෙල්ලේ බෑ