Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata
Indika Prasad
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට
නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද
සටන් විරාමෙන් කඳවුර අයින්කලා යාපනයෙන්
යුද්දෙත් නෑ සාමෙත් නෑ නුඹත් නැති වුනා පෙම් හිතට
අසාගෙන ඇහෙන වෙඩි හඬ
වසාගෙන සවන් තද කොට
දුවන් විත් මගේ තනියට
වසන් කලා මා ඉදහිට
යුද්දයේ අදුරු යුදදුම
මැදින් නැගුනු පුර සඳ ඔබ
පිච්ච මල් සුවඳ ....
දෙසාලයි නොයෙක් වැදි බණ
මවාලයි නොමැති සාමය
විශාලා නුවර වැනි රට
තුරන් වුනිද නැගි යුද බිය
මමත් නැති නිසා රැකුමට
නුඹත් ගෙන යාවි යුද්දෙට
පිච්ච මල් සුවඳ ....