Deka Ganna Eka Parak
Udesh Aryan
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දැකගන්න එක පාරක් භවේ
මියැදෙන්න පෙර ඕනෑ කළේ
සමුගන්න නම් මොහොතින් මෙසේ
පවසන්න ඇයි මට පෙම් කළේ
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ
වෙනතක් සොයලා සැණෙකින් පියඹා
බොරුවැල් ගොතලා මොන හිතකින්ද
ඔබ වෙන්වුනේ.......
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ......
කොතරම් බාධා තිබුණත් ලැබිලා
ලොව ඇස් වහලා සතුටින් නේද අපි ගත කළේ
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ......
දැකගන්න එක පාරක්.....