Skip to content

Paana Sina Mey Matamada

Chinthika Ranaweera, Nadith De Silva
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පාන සිනා මේ මටමද කෝල බැලුම් ඔය මොකටද නුඹෙ ඔය ඇස් මට පවසන ආදරෙ කියන්නෙ කවදද // මා හට දැන් ලංවී ලංවී ලංවී ලඟ හිදලා ඔබ මගෙ සිත දැන් රිදවාලා හැර යන්නේ ඇයිද ඔයා // පාන සිනා .... ආල කතා මේ ගලපන ලෝල සිතුම් සිත කලතන මාගේ නෙතු මත හිනැහෙන ආදරේ මටමද සගවන මා හට දැන් පාවී පාවී පාවී දුර ඇදිලා ඔබ මගෙ පෙර ගෙවු මතකේ වෙලා හැර යන්න ඉවත බලා // ආල කතා මේ ....//