Skip to content

Kiyu Kawi Gee

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(කියු කව් ගී - වායු තලයේ ස්වේත - උඩුවියනක් වෙලා (සැරසෙනු මැනවී) //)// ගෙතූ පදවැල් ඇමිණිලා සිනිඳු පට සළුවක් වෙලා ගතේ සීතල - ධාරා ගත මැනවී කියු කව් ගී....... මැවු සිතුවම් පැහැ උරා සොහොන්කොත මත දිලිසෙනා පලිඟු කැටවී - උදාවෙනු මැනවී (කියු කව් ගී - වායු තලයේ ස්වේත - උඩුවියනක් වෙලා (සැරසෙනු මැනවී) //)//