Skip to content

Lasowin Sasali

Nirosha Virajini
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමුවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින් ගඟ දිය එරෙහිව යන ගමනේ මිමිනූ ගීයක තවරාවී // ඔබ මගේ කියා // ලසොවින් සසැලී ..... නලරැග අතු ඉති මත දැවටී රහසින් ළංවී පවසාවී // අපි අපේ කියා // ලසොවින් සසැලී .....