Skip to content

Nuhure

Anushka Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අනුරාග නෙතු සලා.. ස්නේහේ සුසුම් හෙලා.. නුහුරේ විඳින්න ආදරේ.. මා හා ආයේ ඒ නම්.. මිහිරේ රැඳෙන්න මා කෙරේ.. සැමදා ලඟින් ඉන්නම්.. අනුරාග නෙතු සලා.. ස්නේහේ සුසුම් හෙලා.. තරු අතරේ නැවතිලා.. උන් ඒ මතක අද තනි වෙලා.. මදහසේ පැහැසරින්.. බොඳ වූ නෙතු සඟවාලන්නම්.. අප මැවූ මට හිමි නොවූ පැතුම්.. ඔබ යළි ගෙන ඒ නම්.. සිසිලසේ දිලිසෙනා.. තුහින ගෙන සැරසී එන්නම්.. ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු.. පහසම දෙනවා නම්..