Skip to content

Aadare

Panduka Mahanama
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රෑ පුරා පායනා තරු අතරේ මා නොසොයන් රූ රටා සිත් මවනා බිඳි රළ අතරේ මා නොසොයන් පායනා තරුවේ සඳුට කොතරම්ද ආදරේ ගලනා අඳුරේ මෙතරම්ම පාළුවේ වැටෙනා තරු අහසේ තනිවි නිසලව කරන ආදරේ මාගේ පැතු හීනයේ සැමදා තනිවී කරන ආදරේ ආදරේ කරන්න මට කියා දුන්නේ නුඹමයි ජීවිතේ විඳින්න නොවිඳිනා බව මා නොදනීදෝ ඔය නීල දෑසේ මෙතරම්ද කරපු ආදරේ ඔබ නෑ ආයේ මෙතරම්ම පාළුවේ නිමක් නෑ මේ ආදරේ ඔබ නොදනී එය නම් සත්තයි සිතත් නෑ යලි දැක ගන්න හැරයමි මා නොසොයන් දුන් හාදු රහසේ කොතරම්ද කරපු ආදරේ කිසිදාක නෑ ආයේ ආදරේ කරන්නේ මාගේ පැතු හීනයේ තනිවී නිසලව කරන ආදරේ පාවී හීන ආදරේ සැමදා තනිවී කරන ආදරේ