Hitha Pura Mal
SANUKA
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
පිපිරෙන ගිනි කඳු වළකනු බෑ
ලොව දම් රිද්මය අරුමයි
කාලයමයි නිසි විසඳුම් දෙන්නේ
පෙර සසරේ පැතූ සේ පිං පිරූ හදින්
පුසුඹ දැනේ රන් ලේ කිරි කඳුලේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ
රළ පෙළ සේ දළ සාගරයේ
බිඳී බැඳී එන පැතු දිගේ
සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ
වෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේ
මුතු මතු වේ බලාපොරොත්තුවේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්