Skip to content

Digu Denethe Ruwa

Nalin Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දිගු දෙනෙතේ රුව පේන රෑ පුරා නිදි නොලබා ඉගි හීන වැහුනා මා නුදුරේ නුඹේ සේද සේයා පායා රතු රෝස හීනේ මට රැගෙන ආවේ පිනි වහින සිතේ මුව කොදුරා රෑ දිවා මේ ආදරේ ජීවිතේ සුව දවාලා මං දන්නවා සේද කාරණේ මා මෙසේ යළි උපදිනා ආදරෙන් මේ ආදරේ ලංවිලා අප විදිනවා ලංවෙලා මේ ජීීවිතේ මාවතේ යමු පාවෙලා මං ඉන්නවා සැඩ මාරුතේ මේ වගේ මතු දිවිපුරා හාදු මල් ඒවි මුවේ මත්විලා සිත ගැහෙනවා දිගු දෙනෙතේ රුව ..........