Skip to content

Unna Madida

Nishi Adhikari
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

උන්නා මදිද කල්පයක් කල්පයක් කල්පයක් කල් මං.... හංගාගෙනම පෙම් හීනේ තවමත් සංසාර සුවඳක් සේම විඳිම්න් උන්නා මදිද කල්පයක් කල්පයක් කල්පයක් කල් මං.... සංසාර සුවඳක් සේම විඳිම්න් උන්නා මදිද මං කල්පයක් කල්.... ආදරයක ඉම මේ හැටි දුක බව නෑ දැන සිටියේ එදා මං මා නොදකින එක මොහොතක් මොකටද කීවේ බොරුවකි ඔයා නම් ඒ තරම් දුර ගියේ මං නෙමෙයි ඒ ඔයා.... හංගාගෙනම පෙම්.... යන එන හැම තැන මා හා පියමැන ඔබ තව මගේ ළඟ හිඳී නම් ඒ ඔබ නොව ඔබේ මතකය පමණකි ඒ බව ඔබ නොම දනී දැන් ඒ තරම් දුර ගියේ මං නෙමෙයි ඒ ඔයා.... හංගාගෙනම පෙම්....