Skip to content

Sada Kumari Mage Manali

Chandana Liyanarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සද කුමාරි මාගේ මනාලි තරු වරල උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සද කුමාරි මගේ මනාලි..// මං කව්ළුව හැර තබාවි ඇය සේල පලස එලාවි පිණි බින්දු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සද කුමාරි මගේ මනාලි කළු වළාකුලක් ඇදේවි සද මුහුණු මුවා කරාවි මට හොදටම දුක හිතේවි රෑ එළිවෙනකම් හඩාවි සද කුමාරි මගේ මනාලි සද කුමාරි මාගේ මනාලි ...//