Skip to content

Seetha Ra Wasanthe

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සීත රැ වසන්තේ කාටදෝ ගයන්නේ ප්‍රේම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ // නොසැලී කියන් ගීතේ ඔබේ මා නිසා නොවේ දෝ නිල සාගරේ පාර පෙන්වනා තාරකාව වී රෑට පායමි සීත රෑ වසන්තේ .../ ජීවිතේ අපේ වේදනා නිවී මේ භවේ පුරා වාසනා ගෙනේ වාසනා ගෙනේ සීත රෑ වසන්තේ ...//