Skip to content

Sanda Eliya

Nanda Malani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳ එළිය ගඟක් වී - මා නුවනු ඉවුරේ හැපී පෙන පිඬු නගයි අනේ අපි කවදාද පීනමුද ගගේ මල් සුවඳ රටක් වී - මා නුවන් සයුරේ ඒ රටට අඬ ගසයි අනේ අපි කවදාක - හිනැහෙමුද ඒ රටේ කිරි සිහින සඳක් වී - මා නුවන් අඹරේ සිනා සී අත වනයි අනේ අපි කවදාක - ඇවිදිමු ද ඒ සදේ