Skip to content

Hela Jathika Abhimane

C T Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පොරණේ දිනු මව්බිම සව්සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සැරසෙව්)...// වීර විකුම් පෑ පෙර දරුවෝ - දෙස රැස මුර කෙරුවෝ. ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ - නොමවව් ණයකරුවෝ දැය දියුණට පැද යන නැවියා - ගොවියා බිම දෙවියා විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා හෙළ ජාතික අභිමානේ .../ මුහුදට ඈදෙන මහ ගංඟා - කුඹුරට යලි හරවා ධාන්‍ය වගා කොට සිරිලක මේ - පෙරදිග කෙත කරවා අරපිරිමැස්මට පුරුදු වෙලා - බිඳලව් දුක සංකා පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා හෙළ ජාතික අභිමානේ .../