Nitharama Sakayen (Hera Yannata)
Tharindu Nirmana
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නිතරම සැකයෙන් මා දෙස බලනා
ඔය දෑසට මදිදෝ මා පෙම් කළා
ආදරයෙන් උන්නත් මා ළඟටම වෙලා
ඔබ මඟ හැර යන බව මට තේරුණා
මට විතරද පාළු සිහිනෙකි නුඹ අඳුරු......
(හැරයන්නට කරුණක් හෙව්ව ඔයා
නිකමටවත් මතකෙට එන්න එපා
ළඟ සිටියත් මා ගැන නොසිතු නිසා
ඔය තුරුලෙන් මා ඈතට යනවා......//)
හිත කකියන තරමට දුන් වේදනා
රැවටුණු හැටි තවමත් පුදුමයි තමා
උහුලන්නට බැරි මුත් විඳගෙන දරා
සිටියත් අසරණ සිත බිඳලා ගියා
තවමත් හුරුපුරුදු සුවඳයි නුඹ නපුරු......
හැරයන්නට.......////