Palamu Premaya Miyadunu Sanda
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පළමු ප්රේමය මියැදුනු සඳ
පැතුම් නටඹුන් සොයා යන
හිත රිදුනු සමනලයෙක්
මං හිත රිදුණු සමනලයෙක්
බාසපේ ඩෙස් බංකු අතරේ
ආදරේ දුන් ප්රේමවන්තී
තබා කඳුළක් නික්මුණා ඔබ
සිතට දී කවි තනන උල්පත්
කඳුළු උල්පත්
සිත රිදුනු තැන් පිරිමදින්නට
කඳුළු පැන් මදි ප්රේවන්තී
තාම තනිකඩ මගේ හිත ගැන
ලියමි කවි දුක් ගින්දරෙන්
දුක් සිතින්
පළමු ප්රේමය .....