Skip to content

Oba Malak

Roshan Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ මලක් සුවඳ මලක් මට නෙලාගන්න නැතත් එහි සුවඳ විදිමි තවත් එහි සුවඳ විදිමි තවත් ඔබ මලක් සුවඳ මලක් මා ඔබට පෙම් කළේ පිරිසිදු සිතින් ඔබෙ රුවට වඩා සුවඳට සිත ගිහින් ඒ සුවඳ හොරෙන් ඇවිත් ඔබෙ රුව මතකෙට ගෙනේ..... හරිම හෙමින් ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින් විෂ බඹර තුඩක පහසට නතු කරන් දුර ඈත ඉඳන් බලන් මම සැනසෙන්නම් ඉතින් ඔබ නමින්.... ඔබ මලක්....