Kaluwara Vijithaya Ekalu Karannata
Sashika Nisansala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කළුවර විජිතය එකලු කරන්නට
උදා ඉරක් නැ එන්නා වාගේ
නුඹ මා වෙත අවුදින්
සෙනෙහස සොයනා හද කුසුමක්
සිසිල් පැන් පොදින් සනහාලා
සුවඳ කළා නැවතත්
සසරේ දිගු මග වල් මත් වී මා
ලතුවුණු පෙර දිනයේ
දිවියේ සරනැස නිවා ළඟින් හිඳ
නුඹ අත්වැල වූයේ
කළුවර විජිතය .....
අප පෙර භවයක අලේ නමින් පැතු
පැතු ම ද ඉටු වූයේ
මතු භවයෙහි අපි අපේම වන්නට
පින් පුරවමු ආයේ
කළුවර විජිතය ..........