Skip to content

Henak Rakiddi

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සිටවු ඉනි පැලවෙන ඇල්හේනේ වගුරා දහදිය දිවා රැයේ අස්වනු පිරිලා ඇත ගම මගේ නෑනේ අපෙ පෙම ඇයිද ලතවෙන්නේ ඉඩෝරයේ වස්දඬු රාවය - ඉනිවැට අස්සෙන් ඔබේ පැලට - එබිකම් කර එනවද? පිංකම් පොලේදී - බැඳි ඇට මාලෙට වස්දොස් මැකිලා - නැකතත් ඒවිද? විල්ලුද පලසක් - මොකද නෑනට ඉහිරුණු ගෝමර - ඇත්තෙය බඳවට විසකරු නා සපු - ගැවසේ ගම් මැද මොරමල් වාරෙත් - ඇවිල්ලා බැද්දට