Pembara Dewi
Rodney Warnakula
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
බලාගෙනයි පෙම්බර දේවී
හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී
ගොදුරු සොයන රුදුරු වන සතුන්
මිතුරු වෙසින් ඇසුරට ඒවී
මේ නපුරු නගරයේ
බලාගෙනයි ..........
පාර දිගේ සල්පිල්වල සිහින විකුණනා
රතු විසිතුරු වචන අමුණනා
යෞවන සිහින වෙළෙන්දෝ
ලෙන්ගතුකම් මිල අඩුකර දෙන්න හදාවී
රැවටෙන්න එපා පෙම්බර දේවී
බලාගෙනයි.../
සමන් පිච්ච මල් සුවඳට සැන්දෑ වරුවේ
රතු මල් මද බිසව් මතක් වේ
හිත ඇඬුවා ඇසට මුවාවී
මම එනතුරු මඟ බලාන කෙනෙක් ඉඳීවි
නෑවිත් ඉන්න එපා පෙම්බර දේවී
බලාගෙනයි .........../