Skip to content

Bala Bilinde

Samitha Mudunkotuwa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

බාල බිළින්දේ බාලොලි බාල බිළින්දේ අනෝතත්ත විල් නෙළුමේ කුමර බිළින්දේ මහමෙව්නාවේ සැතපී ගන්නේ සීගිරියේ කලාවැවේ සුවඳ සමීරේ සණරාමර සාධුකාර නැගෙන විහාරේ පංචායුධ පළඳවනා අවදිවෙයන්නේ වී කරලින් හොවඟු මලින් පවන් සල සලා ඝණ දෙවියෝ නුවණ දෙන්න වරම් දෙවනදා විජිතපුරේ කුංච නාද අසන් මා පුතුන්