Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Thanikama Huru Denetha Pura - Udaya Sri [www.hirutv.lk]
Hiru TV LIVE
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
තනිකම හුරු දෙනෙත පුරා.
උණු කඳුලැලි රූරා ගියා.
ඔබ නෑ නෙත් මානේ.
හමුවේවිද ආයේ...//
සිතු පැතුමක කඳුළු තියා.
මට නොකියම ඉවත ගියා.
හිමි දුක පිසදමමි කියා.
සමනලියක් තුරුළු වුනා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
තනිකම හුරු දෙනෙත...//
තනිවුනු දුක මගෙම වෙලා.
දින එක දෙක ගෙවිල ගියා.
ඔබ ආවත් සිනහ වෙලා.
මගෙ හිත සනසන්න කියා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
තනිකම හුරු දෙනෙත...//
Sanjaya
ගායනය: උදය ශ්රී වික්රමසිංහ
පද රචනය: කසුන් ප්රීමාල්
සංගීතය: සඳරුවන් ජයසිංහ