Nirayase
Weplus
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පාව ගියදා පවනේ රැල්
ශේෂ වූ ඒ මතකේ මල්
යාවීලා
හීනේහා
අහස කළබා අදුරේ කැන්
තෙමුනදා අසනි වැස්සේ මං
පාවීලා
හීනේහා
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනිවෙන්නම් මා නුඹේ රුව සොය සොයා
සගවන්නම් මා පෙම් හසුනම් ලිය ලියා
ඉඩෝරෙට පොද වැහි වැටෙනා
තුරු බලාගෙන මා උන්නා
ඔබ නාව දා
තනිවී මා
දෑතෙ උණුහුම සිහිවීලා
නිතර රහසේ ඉකිබින්දා
නුබ නැතිදා
තනිවී මා
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනිවෙන්නම් මා නුඹේ රුව සොය සොයා
සගවන්නම් මා පෙම් හසුනම් ලිය ලියා
මගේ ලොවේ සිනා මැවූ නුඹ
ආයෙමත් එකම එක වරක් මතකයට බරක්
වෙන්නේ නැත්නම් කියාපන්
වෙනදටත් පුංචි රිදුමටත් ලංව හැඬුනුඹත්
ළඟින් අද නැතත් සිහිනයෙන්වත් නොයාපාන්
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනිවෙන්නම් මා නුඹේ රුව සොය සොයා
සගවන්නම් මා පෙම් හසුනම් ලිය ලියා