Metaka Sita Oba Ma Gana
Raymond Fonseka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මෑතක සිට ඔබ මා ගැන අමුතු ලෙස සිතයි
ඔබ ගැන නම් මගේ හැඟුම් තවම එලෙසමයි
ආදරයෙන් මැවූ පැතුම් බිඳලනු එපා
මග තොටදී ඇසුන කතා අදහනු එපා
හිත රිදවන වදන් මගේ මුවින් දෙපලුනේ
ඔබට වේදනා ගෙන දෙන කිසිඳු පිරුනේ නෑ
අපේ පෙමට අකුල් හෙලන කිසිවෙකු ගැන දන්නෙ නෑ
එනමුදු ලොව අපට එරෙහි නොවනු කියනු බෑ
නිතරම මම ඔබ ගුණමයි ලොවට කියා පෑවේ
ඔබෙන් තොරව දි පෙවෙතක් මම නැහැ සිතුවේ
ඉතින් සොඳුර මගෙන් ඔබට අහිතක් නෑ වන්නේ
සහය වන්න පල නෙලන්න පිවිතුරු ප්රේමේ
මෑතක සිට ඔබ මා ගැන....