Skip to content

Ran Wan Pahana Ko

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රන් වන් පහන කෝ - දැල්ල නිවී ගියා මා අත වැරදි නෑ - වෙන්වුනෙ ඇයි ඔයා..... මේ මුළු ජීවිතේ - කෝ මා පැතු ආදරේ මා පැතු ආදරේ ශෝකය පමණකි මේ වගේ දෙයක් කරන්න මා නොවේ වෙනස් වුණේ..... ජීවිත කාලයේ - ශෝකය ඉවසලා ආවෙමි සැප සොයා නැත එය හමුවෙලා උපදමි බවෙක අනෙක ඔබට සුභ පතා ලොවේ.....