Skip to content

Adare Kiya Awidin

Githmi Mihara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරේ කියා ඇවිදින් අප වටේ දුවයි දඟයින් සුරතලේට පුංචි දෝණියා රත්තරන් දුවෙක් තමයි මෙමා ළඟ රැඳිලා රස කතා කියා අප වටේම දුව දුවා ගියා... මව්පියන්ට ආදරේ වෙලා ඉන්න පුංචි පැංචි දුවනේ මා// අම්මා තාත්තා දෙන්නා ගාව සුරතලේට ඉන්න කිව්වේ පණ වගේ තමයි කියා... ආදරේ කියා ඇවිදින්... අම්මා තාත්තා කියන දේ අසා හොඳ ළමයෙක් වෙලා ඉන්නවා// හදලා වඩන මව්පියන්ට ඉගෙන ගන්න ගුරුවරුන්ට ගරු කරන්න මමත් දන්නවා... ආදරේ කියා ඇවිදින්...