Skip to content

Pembara Madu Mage

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ // ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ // වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ // අපේම පාලු විමානේ නිසංසලේ සහනේ අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ //