Skip to content

Thal Pawrin Eha

Shelton Muthunamage
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

තල් පවුරින් එහා බිමේ බාල කාලයේ සමනල් විය මා සමගින් ගෙවූ යෙහෙළියේ අද දෙපිළක අද දෙතැනක ජාති භෙදයේ යුධ ගිනි මැද ඇයි මේ ලෙස වෙන් වී ගියේ...... කෝවිල් බිම පුරා නැගුණු අවිල් නාදයේ රාමා ඇසින් හමු වූ හැටි මැවෙයි මතකයේ යසෝ තැවුල් රැඳි තියේ මගේ ලෝකයේ ගිනි ඇවිලි බැඳි සිත් ඇයි වෙන් වී ගියේ....... තල් පවුරින්....... අද දෙතැනක අප දෙන්නත් මෙලෙස තනිවෙලා පැතුම් පුරපු ඇත මා හදවතේ සැඟවීලා හෙට දවසේ මේ යුධ ගිනි යයි නිමා වෙලා මා එනතුරු තල් වැට ළඟ ඉන්න මග බලා....... තල් පවුරින්......