Skip to content

Duka Thiyama Oya Ada Duras Wela

Samantha Konara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දුක තියාම ඔබ අද දුරස් වෙලා // හඬවා මා හැ අද තරහා වෙලා නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා තනිකඩ හිත පාරවා ඔබ දුරස් වෙලා දුර නොපෙනන ආදරේ ළඟ අපි තුරුළු වෙලා ළංවුණ හැටි හීනයක් සේ මතකද මා හා තනිකරලා යන්න ගියදා මට දුක තියලා මතක මතකයේ තියා ඔබ දුරකට ඇදුනා දුක තියාම ඔබ අද දුරස් වෙලා // හඬවා මා හැ අද තරහා වෙලා නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා එක සැරයක් ආදරෙන් ඔබ ඇවිත් යනවද මේ අන්තිම ආදරේ දුක නතර කරන්න හැමදාමත් වේදනා බෑ මටම විඳින්න මතක මතකයේ තියා ඔබ දුරකට යන්න දුක තියාම ....