Skip to content

Adaraneeya Das Diha

Gayathri Ekanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ආදරණිය දෑස් දිහා බලන් ඉන්න හිතයි සදා ඔබ මා දෙස බලන තුරා බලන් ඉන්න හැකියි සදා......//) කවදා හො කෙදින හෝ හමු වූ වගක් නැති මතකයේ ඇසුරකින් සෙව්මුත් මතකයවත් නැති අඳුරේ රහසේ පිපෙනා පුර හඳ සේ මිහිරේ හැඟුමන් ඉපදුණා මා හදේ (ඔබ කව්රුන්දෝ මා සලිත කළේ.......//) ආදරණිය දෑස්...... නින්දේ නොනින්දේ සිහිවන එකම ඇති ඔබගේ හැඩ රූ හිත මත ඇඳෙන හැටි ඒ වුණත් ඒ බවක් ඔබහට කියත හැකි ශක්තියක් මා හට නම් නෑ ලැබී (ඔබ කව්රුන්දෝ මා සලිත කළේ.......//) ආදරණිය දෑස්......