Skip to content

Thani Wunu Hinda Mama Iki Binda

Kingsly Pieris
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම් මා තවමත් මං ආදරේ ආදරේ හන්දා කුළුදුල් හීනේ ඈතට ඈතට යනවා මේ මෙතුවක් උන්නේ දෑතට දෑතට පතලා මේ හැර යන්නට නම් තනි වෙන්නට නම් ඇයි මෙතරම් පෙම් කෙරුවේ මට තවමත් නොම තේරේ තනි වුනු හින්දා මම ඉකි බින්දා තවමත් මං ආදරේ ආදරේ හන්දා තහනම් ප්‍රේමේ වරදට දඩුවම් වින්දානේ අන්සතු දීගේ මට හිමිවන බව හිතුවිනේ මතු බවේ යළිත් හමුවන සිතකින් යළි නම් නොපතමි කිසිදා සතුටින් ඉනු මැන සැමදා තනි වුනු හින්දා ....