Skip to content

Duk Vidina Tharam

Mihiran Udana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දුක් විඳින තරම් ඔබව අහිමි කරන් ඔය හිතට තේරෙනවා නම් ඉවත බලන් ඔබ මාගෙන් නැහැ ඉන්නේ මොහොතකටවත් මසුරන් වටිනා ඔබේ පෙම රවටලා කරගත්ත පව් මට මෙදා පලදීලා පසුතැවෙනවා....... (අහස තරම් කළ ඔබේ පෙමට පිටුපා එදා දුරක ගිහින් මට අපා දුකක් ලැබුණා.....//) කවදාක හරි මට ලැබුණොත් ඔයා මම කෙරුව වරදට යළි දී සමා කළ වැරදි සේරම හරිගස්සලා මම ඔබව පිලිගන්නවා හිස නමා........ (අතුරුදහන් වුණ අපේ ඇසුර පෙරදා නැවත ලියන්නට අතේ ඇඟිලි ගැනෙනා....//) කවදාක හරි මට ලැබුණොත් ඔයා මම කෙරුව වරදට යළි දී සමා කළ වැරදි සේරම හරිගස්සලා මම ඔබව පිලිගන්නවා හිස නමා........ දුක් විඳින තරම්......